කොවිඩ් ආසාදිතව මිය ගිය තවත් පුද්ගලයින් නවදෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
හෙට දිනය තුළදී තවත් සිරුරු 07 ක් භූමදානය කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලා.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්