කොවිඩ් ආසාදිත ගැබිනි මවක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී දරුවන් තිදෙනෙකු බිහි කර තිබෙනවා.
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අදාළ මවට අද උදෑසන සිසේරියන් සැත්කමක් සිදු කර ඇති බවයි ශල්‍යකර්මය සිදු කළ වෛද්‍ය කණ්ඩායම සඳහන් කළේ.
අදාළ මව සහ දරුවන් තිදෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එම වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කළා
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්