කොරෝනා වෛරසය පිළිබඳ විමර්ශනය සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් චීනයේ වූහාන් වෙත යෑවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.
ගෝලීය වසංගතය වුහාන් නගරයෙන් ආරම්භ වු බවයි බොහෝ පාර්ශව කරුණු දක්වා ඇත්තේ
කෙසේ වෙතත් ඒ පිළිබඳ ස්වාධීන විමර්ශනයකට චීනය එකඟ වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි.
කොරෝනා වෛරසය ලොව පුරා 7 කෝටි 45 ලක්ෂ 34 දහසකට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර, මරණ සංඛ්‍යාව 16 ලක්ෂ 55 දහස් 226ක් වාර්තා වී තිබෙනවා.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ