නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පොදු ස්ථානවල ගැවසුණු පුද්ගලයන් 177 දෙනකු ඉකුත් 24 පැයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොරෝනා මර්ධනය සඳහා මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
සෑම විටම නිවෙසින් පිටවන විට කොරෝනා නීති අනුගමනය කරන්නැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
- Lankadeepa news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති