මෙරට වාර්තාගත ඉහලම කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ(06) දිනයේ වාර්තා වූ අතර මේ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පොකූරෙන් වාර්තා වන රෝගීන් ගණන 832ක්.
මෙම රෝගීන් මිනුවන්ගොඩ , මීරිගම , දිවුලපිටිය,කුරුනෑගල හා කටාන සීදුව, මහර, යාපනය, මොනරාගල හා ජා- ඇළ යන ප්‍රදේශවලින් ආසාදිතයන් හඳුනාගෙන ඇත.
මෙම ආසාදිත පිරිස වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා අසාදිත ගණන 4,242 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි
යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කරන්නේ ඇඟලුම් කම්හලේ සේවකයින් දිවයිනේ කුමන ප්‍රදේශයක මේ වනවිට රැඳී සිටියද සමාජයට නිරාවරණය නොවී නිවසටම වී සිටින ලෙසයි
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්