ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත ගෙන්වන කාළසීමාව කුමක්දැයි නිවැරදිව සදහන් කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිරිස් කරන ප්‍රකාශ පරස්පර බවයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
රට තුළ PCR පරීක්ෂණ ධාරිතාව අඩු වී තිබෙන බවද හරිත අලුත්ගේ මහතා එහිදී පෙන්වා දුන්නා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්