කොරෝනා ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බිංගිරිය ප්‍රදේශයේ ඇඳුම් කර්මාන්ත ශාලාවක් වසා දමන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
විරෝධතාකරුවන් චෝදනා කරන්නේ එම කර්මාන්තශාලාවෙන් පසුගිය දින කිහිපය පුරාම ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇතත් එය වසා දැමීමට කටයුතු කර නැති බවයි.
කොරෝනා ආසාදිතයන් 142ක් මේ වන විට එම කර්මාන්තශාලාවෙන් වාර්තා වී තිබේ.
ප්‍රදේශයේ පැවති උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවා තිබිණි.
- lankacnews
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති