අද දින සිය නිල උපන්දිනය සැමරීම සඳහා දෙවන එලිසබෙත් රැජින වින්ඩ්සර් කාසල් චතුරස්රයේ පැවති ඉතා ආකර්ෂණීය හමුදා උත්සවය නැරඹීමට පැමිණියා. වේල්ස් ආරක්ෂක බළකායේ 1 වන බලඇණි සොල්දාදුවන් විසින් මෙම උත්සවය අචාර ඉදිරිපත් කිරිම පවත්වන ලදි.
රජයේ Covid -19 මාර්ගෝපදේශ පිළිපැදීමට සිදුවිම නිසා වෙන වසර වල මෙන් සමප්‍රදායිකව මෙම සැමරිම සිදු නොවිය.වෙනදා සාමප්‍රදායික ලෙස මාළිගයෙන් එලියෙ සාමාන්‍ය ජනතාවත සමගම පැවතෙන මෙම උත්සවය 1955 පසුවයි භට පිරිස් සහ එහි සාම්ප්‍රදායික ස්වරූපයෙන් සිදු නොවනෙ.
94 හැවිරිදි දෙවන එලිසබෙත් රැජින, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ටර්කියුයිස් කබායකින් හා ඊට ගැලපෙන තොප්පියකින් අලංකාර වි මේම රාජකීය උත්සවයට සහභාගි වි සිටියාය.
*අන්තර්ජාලය ඇසුරින්
චානක අරවින්ද Chanaka Aravinda
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ ඉරාන-ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සාකච්ඡා
දකුණු චීන මුහුදු කලාපයේ සිදු වන ඕනෑම හමුදා මෙහෙයුමයක් සිය පාලනය යටතේ පවතී–චීන හමුදාව
චීන-මධ්‍යම ආසියානු සහයෝගීතාවය කැළඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ගෙන එයි