‘කොංග්‍රස් ක්‍රමය වැඩිදියුණු කරමින් පවත්වාගෙන යාම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ කථා සාරාංශය” ප්‍රකාශයට පත්කර බෙදා හැරේ.
මෙම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ සාහිත්‍ය පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කර තිබේ. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විසින් රට පුරා බෙදා හරිනු ලබයි.
මෙම ග්‍රන්ථය‘කොංග්‍රස් ක්‍රමය වැඩිදියුණු කරමින් පවත්වාගෙන යාම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ වැදගත් ලිපි 37ක එකතුවක් වන අතර ඇතැම් ඒවා ප්‍රථම වරට ප්‍රසිද්ධ ප්‍රකාශයට පත් කර ඇත.
‘කොංග්‍රස් ක්‍රමය චීනයේ මූලික දේශපාන ක්‍රමයක් වන අතර එය මානව වර්ගයාගේ දේශපාලන ඉතිහාසයේ විශිෂ්ට නිර්මාණයකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයෙන් පසු ෂී ජින් පිං මහතා ප්‍රමුඛ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජාතික පාලන පද්ධති සහ පාලන හැකියාවේ නවීකරණය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කොට තිබේ. එසේම කොංග්‍රස් සංවිධාන ක්‍රම සහ කාර්යයන් පරිපූර්ණ කොට එහි ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට චීනය සමත් වීම විශේෂත්වයකි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්