2014 වසරේදී ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් නිකුත් කළ ගැසට් පත්රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2014 දී ගැසට් නිවේනදයක් මගින් භාවිතය සහ විකිණීම තහනම් කළේ ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් යන පලිබෝධ නාශක ද්‍රව්‍යයි.
මේ අතර ගැසට් පත්රය අවලංගු කිරීම පිළිබඳ පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් කරුණු පැහැදිළි කිරීමක් කැඳවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බව සඳහන්.


More Stories
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට නව පනතක්
කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නියෝගයක්
උද්ධමනය ඉහළට