කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානයේ කොවිඩ් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර අද (18) එම ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ඇත.
කුඹුක්ගැටේ’ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා ඒ බව සඳහන් කරයි.
මේ අනුව තිත්තවැල්ගාල ගම්මානයට ප්‍රවේශ වන සහ ඉන් පිට වන මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා වසා දමා තිබේ.
තවද පවුල් 540 කට වැඩි පිරිසක් මෙම ගම්මානය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
– මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්