දේශීය කුකුළු මස් සහ බිත්තර මිල තවදුරටත් ඉහළ යන ලකුණු Lanka Plus News Editor 1 13/08/2022 1 min read කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. ඔහු කියා සිටියේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම මේ වන විට ගැටළුවක් වී ඇති බවයි. Tweet Tags: egg Sri Lanka Continue Reading Previous ලබන සඳුදා සිට සතියේ දින 05 ම පාසල් පැවැත්වේNext අද විදුලිය කප්පාදුවක් නැහැ – PUCSL More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති