අත්අඩංගුවට ගත් කින්නියා නගරාධිපතිවරයා දෙසැම්බර් මස 09 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ එහි හිමිකරු දෙසැම්බර් මස 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්