රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කළ පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම නියෝගය ලබා දී ඇත්තේ අදාළ ඇප ඉල්ලීම කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රඹුක්කනදී විරෝධතාවයක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට සැක පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු