අම්පාර ලාහුගල ප්‍රදේශයේ විශාල වන විනාශයක් සිදු වන බව ප්‍රදේශවාසීහු කියති.කරංකෝව, සෙංගමුව,ආමවට්ටුවාන්, උරුතුමලේ යන ප්‍රදේශවල වනාන්තර ඉතා සංවිධානාත්මකව යාන්ත්‍රික කියත් උපයෝගි කොට එළිපෙහෙළි කර ඇත.
ලාහුගල වන සංරක්ෂණ කලාපයට අයත් වනාන්තරවල අක්කර 2000ක පමණ වපසරියක් ඇති බවත් එම වනාන්තරවල තැනින් තැන හෙළිපෙහෙළි කර ගවගාල් පවත්වාගෙන යන බව ද ප්‍රදේශවාසීහු සඳහන් කරති.
(ලංකාදීප)
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති