Lanka Plus News

www.lankaplusnews.com

කාසියේ වාසිය ලංකා පිලට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්….

Sri Lanka:
1 Dimuth Karunaratne (capt)
2 Oshada Fernando
3 Kusal Mendis
4 Angelo Mathews
5 Dhananjaya de Silva
6 Dinesh Chandimal
7 Niroshan Dickwella (wk)
8 Ramesh Mendis
9 Lasith Embuldeniya
10 Asitha Fernando
11 Vishwa Fernando

Bangladesh:
1 Tamim Iqbal
2 Mahmudul Hasan Joy
3 Najmul Hossain Shanto
4 Mominul Haque (capt)
5 Mushfiqur Rahim
6 Litton Das (wk)
7 Shakib Al Hasan
8 Nayeem Hasan
9 Taijul Islam
10 Shoriful Islam
11 Khaled Ahmed

WP Twitter Auto Publish Powered By : XYZScripts.com