කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීමට මාස හයක කාලයක් ලබාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් පවසනවා.
2021 අප්‍රේල් 01 වනදායින් පසු දිනයක රියදුරු බලපත්‍රය කල් ඉකුත් වනවා නම් එම කල් ඉකුත් වූ දිනයේ සිට මාස 6 ක කාලයක් එය වලංගු බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව අගෝස්තු 18 කල් ඉකුත් වන රියදුරු බලපත්‍රයක් ලබන වසරේ පෙබරවාරි 18 දක්වා වලංගු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු