නිරෝධායන ඇදිරි නීතිය හෙට (09) දිනයේදී ඉවත් කරන බැවින් කාර්යාල දුම්රියන් සියල්ල ධාවනයේ යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසූවේ දුම්රිය ධාවනයේ යෙදවුවද දැනට ඇදිරි නීතිය ඉවත්කර නොමැති ප්‍රදේශවල දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදු නොවන බවයි.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති