එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පුද්ගල දුරස්ථතා සෞඛ්‍ය නීති කඩකරමින් සිය කාර්යාලයේදී නිලධාරිනියක්ව සිප ගැනීමේ දර්ශන මාධ්‍යවල වාර්තාවීමත් සමඟ ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ