ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවීමට නියමිතය.
මෙම සාකච්ඡාවට ක්‍රිකට් කමිටුවේ සහභාගිත්වය ලැබෙන බවද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වන කෙටිකාලීන හා දිගු කාලීන උපාය මාර්ග පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම හා ක්‍රීඩාවේ දියුණුව සඳහා වන අවශ්‍යතා සමඟ ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු කරන බව අමාත්‍ය රාජපක්ෂ මහතා පැවසීය.
More Stories
දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2026 ශීත ඍතු ඔලිම්පික් විකාශන අයිතිය චීන මාධ්‍ය සමූහයට
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට