අමෙරිකානු නව උප ජනාධිපති ලෙස තේරීපත් කමලා හැරිස් ඊයේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා ගෙන තිබේ.
මේ අතර අලුතින් හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදය මේ වන විට බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ලකර ඇති අතර එරට රෝහල් ධාරිතාව ඉක්මවා යෑම මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ඉදිරියේ දී වෛරස ව්‍යාප්ති පාලන සීමා තවදුරටත් දැඩි කිරීමට එරට බලධාරීන් සැලසුම් කරමින් සිටියි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ