9 වැනි පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම සහ නියෝජ්‍ය කථානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා වී තිබෙනවා.
ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි මෙම තීරණය ගෙන තිබේ.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්