කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන වල ආගමික කටයුතු සම්බන්ධයෙන් අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු කොළඹ අගරදගුරු පදවියේ සියලු කතෝලික පාසල් හා දහම්පාසල් වසා දමා තිබෙනවා.
දිනපතා දිව්‍ය පූජා, විවාහ පූජා, අවමංගල්‍ය මෙහෙයන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය මත 50 දෙනෙකුට සීමා කරන ලෙසට ද එම නිවේදනයේ සඳහන්.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්