ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම 2022 ජූනි-ජූලි මාසවල දීර්ඝ ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
ඕස්ට්‍රේලියානුවන් මෙම සංචාරයේදී T20I තරඟ 03ක්, එක්දින තරඟ 05ක් සහ ටෙස්ට් තරඟ 02ක් ක්‍රීඩා කරනු ඇත.
සංචාරය විස්සයි විස්ස තරඟාවලියෙන් ආරම්භ වන අතර, පිළිවෙලින් එක්දින සහ ටෙස්ට් තරඟාවලි පසුව පැවැත්වේ.
කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවල තරග පැවැත්වේ.

More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට