ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කළ ඕනෑම කොරෝනා එන්නතක් ලැබූ ජාත්‍යන්තර සංචාරකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට අවස්ථාව හිමිවන බව සී.ඩී.සී. හෙවත් එරට රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කරයි
අමෙරිකානු සී.ඩී.සී. ආයතනය මගින් අනුමත කළ කොරෝනා එන්නත් ලැබූවන්ටද එලෙස එරටට ඇතුළුවීමට අවස්ථාව හිමිවනු ඇත.
ඒ අනුව ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා, ජෑන්සන්, සිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් පිරිසට මෙම අවසරය ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය