නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය තවත් සති 2ක කාලයක් වසා තැබීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබේ.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමටද කටයුතු කරන බව ඇය පැවසුවාය.
පසුගිය අගෝස්තු මාසයේ සිට ඔක්ලන්ඩ් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ