ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙකු වන ඇන්ඩෲ මැක්ඩොනල්ඞ් පත්කර තිබෙනවා.
ඒ අනුව ටෙස්ට්, එක්දින සහ පන්දු වාර විස්ස සියලූම තරඟවල පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරනු ඇති.
පුහුණුකාර ධුරය භාරගැනීමත් සමඟ ඔහුට පැවරුණු පළමු රාජකාරිය වන්නේ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායම පන්දු වාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් කිරීමයි.
More Stories
ශ්රී ලංකා T20 සංචිතය නම් කරේ
පැතුම් නිස්සංක 17වන ස්ථානයට
ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකාවට ජය