ඔස්ට්‍රේලියාව සිය රට, සිසුන්ට සහ සංචාරකයින්ට අද(15) සිට විවෘත කර තිබේ.
කොවිඩ් වසංගතය පැතිරීමත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව සංචාරකයින්ට සිය රට වසා දමා තිබුණි.
එසේම එරට ටස්මේනියා ප්‍රාන්තයද සිය ප්‍රාන්ත සීමා අද සමස්ත ඔස්ට්‍රේලියාවටම විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ