කොවිඩ් -19 සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා පනවා තිබේ.
ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් අඩක් එනම් මිලියන 13කට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අද (21) දින සිඩ්නි නගරයෙන් තවත් ආසාදිතයින් 110ක් හමුවී ඇති අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 1,300 ඉක්මවා තිබේ.
සංවර්ධිත රටවල් අතුරින් අඩුම වේගයකින් එන්නත්කරණය සිදුකෙරෙන රට වන්නේ ඔස්ට්‍රේලියාව යි.
මෙතෙක් එරට එන්නත් ලබාගෙන ඇත්තේ ජනගහණයෙන් 14%ක් පමණි.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
“232 තීරුබදු පියවර” කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ