ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් තිදෙනෙක් වන මිචෙල් ස්ටාර්ක්, ජෝෂ් හේසල්වුඩ් හා පැට් කමින්ස් හෙට (18) ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන 4 වැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බව ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් පවසයි.
ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ඔස්ට්‍රේලියා – පකිස්ථාන ටෙස්ට් හා එක්දින තරග මාලාව ඉලක්ක කර ගනිමින් මෙම ක්‍රීඩකයන් තුන් දෙනාට විවේකයක් ලබා දීමට තීරණය කර ඇත.
මෙල්බර්න් හී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා මෙම අදහස් පළ කර තිබේ.
නව සැලැස්මක් යටතේ හෙට තරගයට ක්‍රීඩා කරන බවද ඒන් ෆින්ච් මේ බව අවධාරණය කරයි.
More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට