“ඔමික්‍රෝන්” නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
අද (27) පෙරවරුවේ කැඳවා ඇති අදාළ සාකච්ඡාවේ දී රට තුළ වෛරස ව්‍යාප්තිය හා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ද අවධානය යොමුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,000සේ සීමාව දක්වා පහත බැස තිබේ.
කෙසේවෙතත් ඊයේ දිනයේ ද එරටින් කොවිඩ් මරණ 465ක් වාර්තා වී ඇති බව සඳහන් විය.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය