චීනයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවී ඇති බව වාර්තා විය.
ඔහු සංචාරකයෙක් බවත් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
එම ආසාදිතයා චීනයේ ප්‍රකට වරාය නගරයක් වන ටියාන්ජින් ප්‍රදේශයෙන් හමුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
මේ අතර ආයෝජන කලාප බහුලව පිහිටි සේජියාන් ප්‍රාන්තයේ කොවිඩ් පොකුරක් වාර්තා වී තිබේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ