කොරෝනා වෛරසයේ අනෙකුත් ප්‍රභේද හා සැසඳීමේදී ඔමික්‍රෝන් ප්‍රභේදයේ විශේෂ වෙනසක් නොමැති බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම ප්‍රභේදය පිළිබඳ සිදුකළ නවතම පර්යේශණ වාර්තාවක් මගින් මෙම කරුණු අනාවරණ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ අවදානම් බවක් විශේෂයෙන් නීරීක්ෂණය නොවන අතර එය කොවිඩ් මර්ධන එන්නත් සඳහාද ධනාත්මක ප්‍රතිචාර දක්වන බව එම පර්යේෂන කණ්ඩායම පෙන්වාදී තිබෙනවා.
කෙසේ වෙතත් කඩිනම් හා කෙටි කාලීන පියවර ගැනීමට සියළු රටවල් සූදානම් විය යුතුබවද එම පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
More Stories
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
“232 තීරුබදු පියවර” කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
‘එක් තීරයක් එක් මාවතක්’ සංවර්ධනයෙන් ගෝලීය දකුණේ ශක්‍යතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ