කොළඹ ජාතික රෝහලේ මේ වනවිට කිසිදු ඔක්සිජන් හිඟයක් නොමැති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු සඳහන් කලේ රෝහල් රැසක මේ වනවිට ඔක්සිජන් ගැටලුව විසඳී ඇති බවයි.
ඔක්සිජන් හිඟයක් නෑ

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්