බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් වැඩිදියුණු කරන ලද කෝවිඩ් නයින්ටීන් එන්නත මූලික අදියරේ සායනික අත්හදා බැලීම්වලදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම්කර තිබෙනවා.
ඖෂධ නිෂ්පාදන සමාගමක් සමග එක්ව නිපදවා ඇතිිඒ ඉසෙඩ් ඩී 1222 ලෙස නම්කෙරුණු මෙම එන්නත ලබාදී ඇත්තේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ටයි.
මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරන පද්ධතිය මගින් වෛරසය පිළිබඳ සටහනක් තබාගනිමින් දිගුකාලීනව ඉන් රැකවරණ සළසන බව ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය විද්‍යාඥයින්ගේ අදහස වී තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්