Lanka Plus News

www.lankaplusnews.com

එළැඹෙන සතියේ ප්‍රධාන නගරවල පාසල් දින 3ක් පැවැත්වේ

පසුගිය සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල්, එළැඹෙන සතියේ දින තුනක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,

WP Twitter Auto Publish Powered By : XYZScripts.com