අද දිනයේ දිවයින පුරා ප්‍රදේශ රැසක ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඇතැම් එළවළුවල තොග මිල රුපියල් 600 සීමාවද ඉක්මවා ගොස් ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් සඳහන් කරන්නේ.
පොහොර ගැටලුව හා පසුගිය දිනවල පැවති කාලගුණ තත්ත්වයත් සමඟ මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් වැඩිදුරටත් සඳහන් කළේ.
එළවළු වර්ග කිහිපයක කිලෝ 1ක තොග මිල පහතින්,
මාළු මිරිස් – රු. 600
අමුමිරිස් – රු. 600
බෝංචි – රු. 400
ගෝවා – රු. 400
වම්බටු – රු. 300
කැරට් – රු. 300
ලීක්ස් – රු. 300
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති