තොටළග අරුණ එල්ලේ කණ්ඩායම් නායකයා ඝාතන සිද්ධියේ සැකකාර හමුදා නිළධාරීන් 15 දෙනා ලබන 29 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියගේ නියෝගයකට අනුවයි.
මට්ටක්කුළිය යුධ හමුදා කඳවුරේ අණ දෙන නිළධාරියාද මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කල පිරිසට අයත්.
ග්‍රාම සේවා නිළධාරිනියකගේ ස්වාමි පුරුෂයා වූ 37 හැවිරිදි අදාළ එල්ලේ ක්‍රීඩකයාගේ මළ සිරුර මෝදර කාක දූපත අසල තිබියදී මීට සති කිහිපයකට පෙර සොයා ගැණුනා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි