මේ වනවිට රට තුල පවතින කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් තොග ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
මෙරට ඉලක්ක ගත ජනගහණයට ප්‍රමාණවත් එන්නත් තොග මේ වනවිට රට තුල පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
අප්‍රේල් 30 වනදායින් පසු පොදු ස්ථානවලට ඇතුලු වීමේදී පූර්ණ එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා යෙදවුමක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති