දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුව තිබූ එන්නත්කරන ප්‍රමාදයන් එළඹෙන ඉරිදා දිනය වන විට සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බව ඖෂධ සැපයීම පිලිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කලා.
ඒ වනවිට සියලු ග්‍රාමසේවා වසම් වලට අවශ්‍ය සියළුම එන්නත් මාත්‍රා ලබා දී අවසන් කරන බවයි ඔහු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්