ණය පැහැර හැරීම සහ මුදල් අවප්‍රමාණය වීම ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටිනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සමබන්ධයෙන් නොකැළැල් වාර්තාවක් තබා ඇති බවත් සියලුම විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බවට රජය විසින් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරන බවයි.
අදාළ නිවේදනය පහතින්,

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති