එක්සත් ජාතික පක්ෂයේ 75වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කළ ඔන්ලයින් සමුළු 75 වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනය යෙදෙන ලබන සිකුරාදා දින සිට මෙම සමුළු ආරම්භ කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන්.
පක්ෂ සම්මේලනය අවසානයේ සමස්ත රටම ආවරණය වන පරිදි ඔන්ලයින් සමුළු 75 ක් පැවැත්වීමට එම පක්ෂය සැළසුම් කර තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්