එක්සත් රාජධානිය තුළ කොවිඩ් -19 පැතිරීම නැවතත් වේගවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඊයේ (15) දිනය තුළදී එරටින් දෛනික ආසාදිතයින් 78,610ක් වාර්තා විය.
එරට වෛද්‍ය අංශ පැවසුවේ එම ගණන, කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව එරටින් වාර්තා වී ඇති වැඩිම දෛනික ආසාදිතයින් ගණන බවය.
මෙම වේගවත් පැතිරීමට හේතුවී ඇත්තේ “ඔමික්‍රෝන්” කොවිඩ් ප්‍රභේදය බව එරට වෛද්‍ය විශේෂඥයෝ පවසති.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ