බංග්ලාදේශයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග එක්දින තරග 3කට සහභාගීවීමට නියමිතව තිබේ.
දෙරට අතර පළමු එක්දින තරගය ලබන 23වන දින ඩකාහිදී පැවැත්වීමට නියමිතය.


More Stories
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට