එක්දිනක් තුළ රටකින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (05) ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
ඒ, අනුව ගතවූ පැය 24ක කාලය තුල එරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 90600ක්.
ඒ අනුව එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් වේ.
ඉන්දියාවේ ඊයේ දිනය තුළ කොරෝනා මරණ 1066ක් සිදුවී ඇත අතර සමස්ථ මරණ සංඛ්‍යාව 70,679ක් වනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්