ඔමික්‍රෝන් ප්‍රභේදය ගෝලීය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන් උත්සව සමයේ සැළසුම් කර ඇති සාද වෙනත් ක්‍රියාකාරකම් අවලංගු කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.
එම සංවිධානයේ ප්‍රධානී ටෙඩෝස් අද්නාම් ගෙබ්‍රෙයිස් ප්‍රකාෂ කර ඇත්තේ අවලංගු වන ජීවිතයකට වඩා උත්සවයක් අවලංගු කිරීම වඩා සුදුසු බවයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ