කොස්ලන්ද උඩ දියලුම නැරඹීම සඳහා පැමිණි වයස අවුරුදු 9ක දරුවෙකු අනාරක්ෂිත දියවලක ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය පවුලේ සාමාජිකයන්ද සමග සංචාරයකට පැමිණ සිටි අවස්ථාවේදී ඊයේ පස්වරුවේ දරුවා මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාකදුර මාවරැල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 9ක දරුවෙක්.
More Stories
අද නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු