ලබන මාර්තු මාසය වනවිට කොරෝනා වෛරසයෙන් මිදීම අරමුණු කොටගෙන ඊශ්‍රායාලය යළිත් වරක් සති තුනක කාලයක් සඳහා වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු ද කඩිනම් කර තිබේ.
මින් පෙරද ඊශ්‍රායාලය දෙවතාවක් ලොක්ඩවුන් කර තිබෙනවා.
ලබන මාර්තු මාසය වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට හැකිවුවහොත් බෙනජමින් නෙතන්යාහුට යළි එරට මැතිවරණයකින් තේරී පත්වීමේ හැකියාව වර්ධනය වනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ