ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 63293 ක් දක්වා ඉහල ගොස් තිඛෙනවා.
ඒ ඊයේ දිනය තුල නව රෝගීන් 848 ක් හදුනා ගැනීමත් සමගයි.
පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයන් 844 ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රීතයන් 4 ක් ඒ අතර වනවා. මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6703 ක්.
සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 56277 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කලේ.
මේ දක්වා මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා මරණ ගනන 313 ක්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්