ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් 737 දෙනා අතුරින් 227 දෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
කලුතර 102 ක් / ගම්පහ 96 ක් / ගාල්ලේ 68 ක් / කුරුණෑගල 59 ක් / මහනුවර 47 ක් / කෑගල්ලේ 26 ක් සහ මාතලේ 21 ක් ලෙස ඊයේ ආසාධිතයන් වාර්තා වුණා.
පුත්තලමේ 18 ක් / මාතර 16 ක් / රත්නපුර 15 ක් / නුවරඑළියේ 12 ක් සහ හම්බන්තොට 12 ක් ඊයේ ආසාධිතයන් අතරට අයත්.
අම්පාරේ 07 ක් / අනුරාධපුර 05 ක් / පොළොන්නරුවේ 03 ක් / වව්නියාව – බදුල්ල හා මඩකලපුව දිස්ත්‍රික්වලින් එක් ආසාධිතයා බැගින් ඊයේ වාර්තා වී තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්